Live Updates
ගංවතුරෙන් පීඩාවට පත්
සිසුන්ට පොත් ලබා දෙමු
ඔබේ පොත්පත් ගංවතුරට හසු වූවා නම්, අපට කියන්න. ඔබ සතුව පරිත්‍යාග කිරීමට පොත් තිබේ නම්, අවශ්‍ය සිසුන් සොයා ඔවුන්ට කතා කරන්න.
මට පොත් අවශ්‍යයි
පොත්පත් හෝ ලිපිද්‍රව්‍ය ඉල්ලීමට.
මම පොත් දෙන්නෙමි
දරුවෙකු තෝරාගෙන සෘජුවම උදව් කරන්න.
ක්‍රියාත්මක වන ආකාරය
සිසුන් සඳහා
- 1 විස්තර ඇතුළත් කරන්න.
- 2 පරිත්‍යාගශීලියෙක් කතා කළොත්, 'වෙන් කර ඇත' කරන්න.
- 3 බඩු ලැබුණු පසු, ඉල්ලීම මකන්න.
පරිත්‍යාගශීලීන් සඳහා
- 1 'සිසුන් සොයන්න' වෙත යන්න.
- 2 දුරකථන අංකය මගින් අමතන්න.
- 3 උදව් ලැබී ඇත්නම් Report කරන්න.